දුරකතන අලුත්වැඩියා පාඨමාලාව ලංකාවේ අංක එකේ පාඨමාලාව SL Brave Technical College

👉

සැප්තැම්බර. 08 ආසන වෙන් කරගන්න (Basic to advance Level 3)

දුරකතන අලුත්වැඩියා (Iphone & Android chiplevel )පාඨමාලාවක් කරමු හරියටම වැඩේ ගොඩ දාගන්න

😍🙏අද වෙනකොට මට කියන්න පුළුවන් chiplevel මට්ටමේ පාඨමාලා වලට සහබාගි වු ලමුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් තමාගෙ රැකියාව කරන ලංකාවේ එකම ආයතනය කියලා….❤❤❤❤❤

🚫ඔබ අපගෙ පාඨමාලාව තෝරා ගන්නෙ ඇයි

ඔබ දන්නවාද ලංකාව තුල ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලා කරන ආයතන සෑහෙන ප්‍රමාණයක් ඇති බව නමුත් අපගෙ දුරකථන පාඨමාලා වල වෙනස වන්නෙ අඩුවෙන්ම ලියලා වැඩියෙන්ම පුහුනුවීම් වන ආයතනය බව(on වෙන දුරකතන වල ic රෙපයාර් කරලා එවලෙම ඔබට විස්වාසය ඔබ සම්බන්දව ඇති කරන ලංකාවේ එකම ආයතනය සහබාගි වන සියලුම ලමුන්ට පුලුවන් වෙනකම් පුහුණු කරන එකම ආයතනය)

🚫ඔබට පාඨමාලාව තුල සිදුවන සේවය

👍පාටමාලාව අවසානයේ පිලිගත් සහතික පත්‍රයක් පිරිනැමෙ
👍අපගේ පාඨමාලාව අවසන් කල අයට ඉදිරියෙ වැඩ කිරීමට පහසුව සදහා whatsup group join වීමට හැකියාව

🚫පාඨමාලා තෝරා ගැනීම

👍ඔබ පාඨමාලා තෝරා ගැනීමෙදි basic මට්ටමෙදි අපි බලාපොරොත්තු වෙන්නෙ අවසානය වෙන විට දක්ශ technician කෙනෙක් බිහිකිරීම

👍ඔබ basic මට්ටම පහු කර ඇත්නම් (අදහස් කෙරෙන්නෙ දැනට දුරකථනයක ic එකක් මාරැකීරීම)advance level 4 courses එකක් තෝරා ගැනීමට හැකිය(iphone/Android chiplevel & cpu course /මාස්ටර් කෝස්) ඒ සදහා විස්තර විමසා දැනගන්න

👍ඔබට basic to advance Level 3 පාඨමාලාව සදහා ගැගැනු පිරිම අවු 18-40ත් අතර ඕනෑම අයෙක්ට සහබාගි විය හැක

Basic to advance (Android/iphone)

🚫ප්‍රායෝගිකව සිදුකෙරෙන පුහුනුවීම්

*speaker /mic/charging pin/sim conector change (Level 3 මට්ටම company quality එකටත් වඩා හොදට)
*Digital multimeter(මල්ටීමීටරය අනුසාරයෙන් දෝෂ සේවීම)
*ic identification(සියලුම ic වර්ග සහ එමගින් ඉටුවෙන ක්‍රියාව සහ ic මාරැ කිරීම)
*schematic Drigram (pdf)( ඩ්‍රයගෑරෑම් ආදාරයෙන් දෝෂ නිරාකරණය )
*Broneo ආදාරයෙන් දෝෂ සේවීම
*Test capasitor/Diode/Resister/coil/Filter(මෙම part මගින් සිදුවන ක්‍රියාවලිය සහ වෙන වෙනම් හදුනාගැනීම )
*Dc power supply(dc පවර් සෆ්ලයි උපකරනය ආදරයෙන් දෝෂ සෙවීම
*Batry vcc/vcc main (ෆුල් ෂොර්ට්/හාර්ෆ් ෂොර්ට් /ඔන් වීමෙන් පසු සහ පෙර පවතින ෂෝර්ට් වෙන වෙනම කතා කීරීම
*glue සහිත ic මාරැකීරීමෙ පියවර
*ic parth damage fix කරන ආකාරය
*i2c පද්ධතිය සාකච්ඡා කිරීම
*hardware icloud unlocking
*Faceid Basic

  • True tone fix
  • ⁠Unknown part fix
  • ⁠Battery program
  • ⁠Icloud bypass
    *itunes errors ගැන වෙන් වෙනම සාකච්ඡා කිරීම
    *Dc power supply සහ multimeter හරහා දෝෂ සේවීම
    *Ic rebolin & resolderin Tricks
    ✔✔✔✔✔✔✔✔✔
    Water damage
    Drop damage
    Charging error
    Itunes error
    Serching poblem
    No service
    No power(booting /shorting)
    Bending damage
    Repairing damage
    Nand ic poblem

මෙම පාඨමාලාව සදහා එක් වරකටක 10 දෙනෙකු බදවා ගැනේ

පාඨමාලාව දින 09 එක් දිගට දවසට පැය 08ක ප්‍රමාණයක් පුහුණු වීම් සිදුකෙරෙ

නවාතැන් පහසුකම් නොමිලේ 😑

ඔබට විශේෂ යමක් දැනගැනීමට අවශ්‍යයි නම් උදැසන 9-5ත් අතර පහත දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න

0773536888

විශේෂයි- දින වෙන්කරවා ගැනීමෙදී ඔබ ඇඩ්වාන්ස් එකක් ගෙවා දිනය වෙන් කරවා ගත යුතුය දිනයක් වෙන් කිරීමට රැ5000ක් මුදලක් ගෙවීම ප්‍රාමානවත්ය (Advance payment එක ආපසු ගෙවීමක් සිදු නොකෙරෙ )එය වලංගු වන්නෙ Level3 Basic to Advance පාඨමාලාව සදහා සහභාගි වන අය සදහාය,දිනයන් වෙන් කිරීම සදහා වට්සඅප් පනිවිඩයක් මගින් දැන ගැනීම සිදු කරන්න (ඔබට වෙන් වන දිනයට දින 7ට පෙර පාඨමාලාවට අදාල සියලු ගාස්තු ගෙවා නිම කල යුතුය )

විශේෂයි- පාඨමාලාව සදහා ඔබ දින වෙන් කිරීමට මුදල් ගෙවීමට පෙර ආසනය වෙන් කර හැනීමට තිබේද යන්න විමසන්න
0773536888

පාඨමාලා ගාස්තු 55000
ආසනයක් වෙන් කිරීම 5000

සම්පුර්ණ ගාස්තු 60000

පාඨමාලාව සදහා අවශ්‍ය වන දෑ

iphone 6/6p/6s/7 /8 icloud unata gataluwak na phone akak( මොකක් හෝ එකක් )

android on wena phone akak j S A M model akak nam hodai nokia ho china podi phone kipayak hoyaganna parana awa aulak na wada karana

Iphone/ android සහ basic (keypad)phone puluwan tharam hoyaganna no power unata kamak na

මගෙන් අහනවා bord ඕනෙමද ඔන් වෙන ඒවත් *🙏ඔව් ඕනේ ගෙන්න මොකද අපි ඔයාලට මෙතනින් එලියට යවන්නෙ ඔන් වෙන phone වල ics Replace කරවලා ඔයාටත් ඔයාව විස්වාස කරවලා😍

Acount
203200380019392
K r g s d k rajapksha
People’s bank

samapath Bank
K.r.g.s.d.k Rajapaksha
106552262558
Minuwangoda Branch

Location– Gampaha udugampala

පුද්ගලික facebook ගිනුම-
https://www.facebook.com/dammikakumara.rajapaksha

අනෙකුත් ගිනුම්

01-
https://www.facebook.com/profile.php?id=100063831360664

02-

03 Youtube-

Design a site like this with WordPress.com
Get started